Sunday, September 14, 2008
කුකුළා
ලන්දේසිකාරයෝ තමයි මුලින්ම ඕක ගාල්ලෙ සංකේතය විදියට පාවිච්චි කරේ. ගාල්ලෙ නගර සභාවේ ලාන්ඡනය ත් කුකුළා. අපේ උන්ටත් ඉතින් සුද්දගේ දෙයක් නම් ඉහටත් උඩින්. මම නැවතිලා ඉන්නේ Heeghtaker කියන වීදියේ තියෙන නිවසක. මේ ආසන්නයේ ඇති ක්‍රිස්තියානි පල්ලියක් මුදූනේ කුකුළෙක් ගේ සලකුනක් දැක්කා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
මා මෙහි දක්වා ඇති කරුණු සම්බන්දයෙන් ඔබේ අදහස් කරුණාකර මෙහි ලියන්න. එය මම මහත් අගේ කොට සලකමි.
ස්තූතියි,