දකුණු පළාත් සභා ඡන්දයත් ළඟ ළඟම එයි. මාත් දකුණේ මනුස්සයෙක් නිසා ඒ ගැන යමක් ලියන්න හිතුවා. සෑම ඡන්දයකදී ම ඡන්ද ගොඩ වැඩි කර ගැනීම ට දේශපාලකයන් විවිධ උපක්‍රම යොදා ගනී. මට හිතෙන හැටියට නම් උපක්‍රම අවශ්‍ය වන්නේ සැබැවින්ම ඡන්දය දීමට තරම් හේතුවක් ජනතාවට නැතිවූ විටය. :)
වෙලෙඳ භාණ්ඩයක ප්‍රචාරණය සඳහා අධික වියදමක් සහ වෙහෙසක් දැරීමට සිදුවන්නේ එය මිළදී ගැනීමට සාධාරණ හේතුවක් නොමැති වූ විටය. එවිට නිෂ්පාදකයා නැති අවශ්‍යතාවයක් ඉස්මතු කර භාණ්ඩය කෙසේ හෝ විකුණා ගනියි.
දකුණු පළාත් සභාවේ ඡන්ද බෑම සඳහා අලුත් ඇම දෙකක් ලෑස්ති කරල කියල ආරංචියක් ආවා. නිළියො දෙන්නෙක් කියලයි ආරංචිය. මට නම් හිතෙන්නේ මෙයින් දකුණේ ජනතාව හෑල්ලුවට ලක් වී ඇති බවයි. ප්‍රදර්ශන භාණ්ඩ මගින් ඡන්ද එකතු කිරීම මෙහි අරමුණ වී ඇති බව පෙනේ.
කෙසේ හෝ වේවා, මෙය දකුණේ ජනතාවට කරන අපහාසයක් මෙන්ම, දකුණේ ජනතාවගේ මන්ද බුද්ධිය මැන බැලීමේ කදිම උපක්‍රමයක් ද වේ.
Wednesday, August 26, 2009
Subscribe to:
Post Comments (Atom)
කතාව ඇත්ත....... (අකුරුවල ප්‍රමාණය වැඩි කරන්න) ආාාාාා මාත් දකුණේ
ReplyDeleteඇත්තටම දකුණට මෙම නිළියන් දෙදෙනා යොදාගනු ලබන්නේ මාළු බැමක් සදහාය යන්න පිළිගැනිමට අපහසුයි.මොකද මේ අවස්ථාවේ එවැන්නක් සිදුකිරිමට තරම් ලොකු අවශ්‍යතාවයක් නොපෙනේ.
ReplyDelete(මෙසේ විමට වෙනත් හේතුවක් ඇති බව දන්නො දනිති)
රට පෙරට...කියන්නේ මෙවට තමයි..
මේ දෙන්න බැරි වෙලා හරි UNP එකෙන් ආවනම් කට්ටියගේ කතා බලන්න තිබ්බා
ReplyDeleteමහින්ද අබේසුන්දර විමසුමක් ලියයි එහෙනම්
This comment has been removed by the author.
ReplyDeleteකොහොම උනත්, හරි හෝ වැරදි හො කරපු දේන් වෙන්නේ මාලු බෑම කෙසේ වෙතත් තියන තත්වෙත් නැතිවෙන 1ක
ReplyDeleteyas. the Gvnt try seduse their good image by appointing such a charactor i meant (Ana...li).
ReplyDeletewhat is this noncense